“Westminster Abbey” හි රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යය සඳහා සේවා නියෝගයක් !

Date:

පසුගිය දිනවල කාගේත් කතාබහට ලක් වූ ලන්ඩන් පවුරෙහි බිඳවැටීම ලොව වටා ජනතාවගේ කනස්සල්ලට තුඩු දුන් හේතුවකි. 2022 සැප්තැම්බර් 08 වන දින සිදුවූ රැජිනගේ වියෝව පදනම් කරගෙන රජ පවුල චාරිත්‍රානුකූලව ඇයගේ අවමංගල්‍යය කටයුතු සිදු කිරීමට කටයුතු කළහ.

සැප්තැම්බර් 19 වන (අද) දින පෙ.ව. 11 ට පමණ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පවත්වන ලද දෙවන එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය සඳහා එයටම විශේෂිත වූ පටුනකින් යුත් සේවා නියෝගයක් ඉදිරිපත් කර තිබුණි.
එලෙසම එම අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා 2000කට අධික ජනකායක් පැමිණි බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

පහත් දැක්වෙන්නේ එම සේවා නියෝගයයි!



Nipuni Liyanage

(වැඩිදුර දැනගැනීම සඳහා පහත Link එකට පිවිසෙන්න)

https://lm.facebook.com/l.php?u=https%3A%2F%2Fs3.documentcloud.org%2Fdocuments%2F22418283%2Forder-of-service-for-state-funeral-at-westminster-abbey.pdf%3Ffbclid%3DIwAR2XW8FUtTDk9mcqFSY9ZsbGaodpRmQuDU4Uk0-pXYsBkB_Yf5HxqOZXaX0&h=AT12eVmOPxj8y7ohhF1M5B7A_ii4SFsjkCvTJ8ZHoaPqagxEfSmvO4XSOcfGDdxspewUIeL1CEX8fVQ5KDI_hKUldSdNKbqUKxkd8G3_ei7CgkFv38vKAFZmQSCkYVk&s=1

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...