Saturday, June 3, 2023
spot_img

Latest Posts

විජිත හේරත් ඩලස් පිලට එක්වෙයි …

විදුලිබල මණ්ඩලයේ, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සහ ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයකු වන විජිත හේරත් මහතා, ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවට එක්වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපතිවරයා ද වූ ඒ මහතා එම පක්ෂයේ සියලු වගකීම්වලින් ඉවත්ව මෙසේ ඩලස් පිල සමග එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ (19) දිනයේදී නාවල පිහිටි නිදහස ජනතා සභාවේ කාර්යාලයේදී ඩලස් අලහප්පෙරුම, ජී. එල්. පීරිස්, චරිත හේරත් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම හමුවී විජිත හේරත් මහතා සිය සහාය පළ කර ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.