ශ්‍රී ලංකා පොලිසිය අධිකරණයට අපහාස කරලා – හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වේ !

ගිනිඅවි සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සමගම අත් අඩංගුවට ගත් සුගත් මෙන්ඩිස් නම් හිටපු පොලිස් පරීක්ෂකවරයා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව ඔහුව යළි සේවයෙහි පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ මීට මාස කිහිපයකටම පෙරදී ය. නමුත් ශ්‍රී ලංකා පොලිසිය මේ දක්වාම එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරමින් සුගත් මෙන්ඩින් … Continue reading ශ්‍රී ලංකා පොලිසිය අධිකරණයට අපහාස කරලා – හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වේ !