ජනපති රනිල් සහ බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව ඊයේ (19) නිව්යෝර්ක් නුවරදී පැවැත්වී තිබේ.

එහිදී ශ්‍රී ලංකාව ක්‍රමිකව ආර්ථික වශයෙන් ශක්තිමත්වීම පිළිබඳ බංග්ලාදේශ අගමැතිනිය සිය සතුට පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

RN