මෙන්න, අවසානයේ දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයේ අද (21) සවස 4 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත මෙලෙස දක්වා ඇත.

කළුතර- 75%
ගාල්ල- 74% 
වවුනියාව- 72%
මන්නාරම- 72%
බදුල්ල- 73%
හම්බන්තොට- 78%
කෑගල්ල- 75%
අනුරාධපුර- 75%
මඩකලපුව- 69%

නුවරඑළිය – 80%
මොනරාගල – 77%
පොළොන්නරුව – 78%
රත්නපුරය – 75%
ගම්පහ – 80%
කොළඹ – 75% – 80%
අම්පාර – 70%
කිලිනොච්චිය – 68%
පුත්තලම – 75%

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...