විශේෂ රජයේ නිවාඩු දිනයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

2024 සැප්තැම්බර් 23 වනදා විශේෂ රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා විසින් මේ බව නිවේදනය කර ඇත.