මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි !

සටහන – රුවන් නෙළුගොල්ල

අද (21) රාත්‍රී 10.00 සිට හෙට (22) අලුයම 06.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.