ඇඳිරි නීතිය ගැන ජාතික ජන බලවේගයෙන් නිවේදනයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රාත්‍රී ඇඳිරිනීතිය පැනවීම, ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක්ය යන්න තම විශ්වාසය බව ජාතික ජන බලවේගය පවසයි.

ඒ අනුව, පශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් තමන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින අතර රට තුළ සාමකාමීත්වය ආරක්ෂා කරගැනීමට උපරිම සහාය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...