ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම – පොලිසියට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කෙරේ !

තමන්ව යළි පොලිස් සේවයෙහි පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිකුත් කළ අතුරු නියෝගය පැහැර හැරීම තුළින් ශ්‍රී ලංකා පොලිසිය අධිකරණය අපහාස කර ඇති බවට හිටපු පොලිස් අධිකාරී සුගත් මෙන්ඩිස් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කර ඇති පැමිණිල්ල පිළිබඳව “ශ්‍රී ලංකා පොලිසිය අධිකරණයට අපහාස කරලා – හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වේ !” යන පුවතෙන් අපි ඊයේ දිනයේදී වාර්තා … Continue reading ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම – පොලිසියට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කෙරේ !