මහින්ද අමරවීර ගෙන් පාර්ලිමේන්තුවේ දී ආයිමත් “රිලා” කතාවක් !

Date:

විනිවිද: පසුගිය කාලයේ සත්ව සංවිධාන අධිකරණයට යාම මත නතර කොට තිබූ මෙරට රිලවුන් චීනයට යැවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කිරීමට සිදු වන බව කෘෂිකර්ම අමත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එමෙන්ම එම සතු චීනයට යවනුයේ එරට සත්වෝද්‍යාන වලට මිස මස් පිණිස නොවන බව ද ඇමතිවරයා කීය.

නමුදු ඔහු මුලින් සඳහන් කළ අන්දමට චීනයේ සත්වෝද්‍යාන සඳහා රිලවුන් ලක්ෂයක් යැවීමේ කතාව සහ මෙරට රිලා ගහණය සහ උන් ගෙන් සිදුවන වගා හානි සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් නිකුත් කළ තොරතුරු වල පවා විශ්වසනීය බව පිළිබඳ බරපතල ගැටළු පවතින බව සත්ව ලෝලීන් සත්ව අහිංසා ක්‍රියාධරයන් සහ පරිසර වේදීන් පසුගිය කාලය පුරාම පෙන්වා දි තිබිණ.

මූලාශ්‍රය: විනිවිද

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22)...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය...

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22) ඉසුරුපාය...

ඉන්දියාවෙන් රජයට තවත් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුව...