හම්බන්තොට මුල්කිරිගලත් අනුරට!

කොළඹ LNW:හම්බන්තොට මුල්කිරිගල ආසනයේ ජයත් ජාතික ජන බලවේගය විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ජන්ද 41086ක් ලබා ගෙන පෙරමුණ ගෙන සිටින අතර සජිත් ප්‍රේමදාස මහතා ජන්ද 26614ක් ලබා ගෙන තිබේ.

රාජපක්ෂවරුන්ගේ බල කඳවුරක් ලෙස පැවති මුල්කිරිගල ආසනයෙන් මෙවර නාමල් රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ ජන්ද 6250කි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...