දෙවැනි මනාපය ගනින්න සිද්ධ වෙන ලකුණු ?

Date:

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත්කිරීම සඳහා දෙවැනි මනාප ගණන් කිරීමට සිදුවිය හැකි තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වේ.

ඒ, පළමු වටයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවූ ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට නොහැකි වන තත්වයක් තුළ ය.

කෙසේවෙතත් දෙවැනි මනාප ගණන් කිරීමක් සිදු වුව ද දැනට පළමු ස්ථානයේ පසුවන අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ද සංඛ්‍යාවට ළං වීමටවත් දෙවැනි ස්ථානයෙහි පසුවන සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි වනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...