අනුර හෙට දිවුරුම් දෙයි !

Date:

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා හෙට (23) දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව, හෙට පෙරවරු 08.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමට නියමිත බවයි ජාතික ජන බලවේගයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ක්ලීන් ශ්‍රී ලංකා...

රත්නපුරේ ක්‍රිකට්වල වල් කැපෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: මාස 15 දිගු දිගු...