ජනපති කාර්යාලයෙන් පිට වූ හිටපු ජනපති රනිල්!

0
11008

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ (LNW):

අද (22)දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.

එමෙන්ම ජනාධිපති ධුරයට අයත් රජයේ වාහන සියල්ලද ඊයේ දිනයේදීම භාරදී ඇති අතර පැජට් පාරේ පිහිටි නිල නිවසින්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්ව ගිය බව සඳහන් වේ.

.