තංගල්ලෙන් අයිස් සහ හෙරොයින් කිලෝ 200ක් සමග ලොරියක් අල්ලයි. නවීන ගිනිඅවි 4කුත් තිබිලා !

සටහන – රුවන් නෙළුගොල්ල

අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් පමණ ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (22) පෙරවරුවේ තංගල්ල ප්‍රදේශය හරහා ධාවනය කෙරෙමින් තිබියදී මෙම ලොරි රථය පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවී ඇත.

එමෙන්ම මෙම ලොරි රථයේ තිබී තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...

අද, හෙට සහ අනිද්දා දිවයින පුරා විදුලිය කැපෙන කාලසටහන මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (19) , හෙට (20) සහ...

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක් !

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන...