චාමිකට ඉඩක්…?

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 22, කොළඹ LNW:

බංගලාදේශය ඉදිරියේ පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට මුණ ගැසෙන්නට තිබෙන්නේ පකිස්තාන කණ්ඩායමයි.සැප්තැම්බර් 23 වන දා ආසියානු අවසන් පූර්ව වටය ක්‍රියාත්මක ලීග් ක්‍රමයටම පකිස්තානයට එරෙහිව පිටියට බසින ශ්‍රී ලංකා කණ්ඩායමට චාමික කරුණාරත්න කැඳවීමට නියමිත බව වාර්තා වෙමින් තිබෙනවා.


චාමිකව ඉලක්ක කරගෙන මෙම ප්‍රචාරය පැතිර යාමට හේතුව වන්නේ පකිස්තානය පිළිබඳ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නායක චරිත් අසලංක ලබා දුන් ඉඟීයකි.ඔහු පෙන්වා දුන්නේ හෙට දඟ පන්දු යවන්නෙකුට වඩා මදවේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැඳවනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...