ප්‍රථම වතාවට සුළු ජාතිකයෙක් අගමැති ධුරයට ??

Date:

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වූ විට කැබිනට් මණ්ඩලය ඉබේම විසිර යන අතර නව ජනාධිපතිවරයා විසින් නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගනු ඇත.

මේ අතර ලංකා ඉතිහාසයේ පළමු වතාවට සුළු ජාතිකයකු අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ගැනීමේ සූදානමක් ද පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය. විදේශ කටයුතු අමාත්‍ය ධුරය ද ඔහුටම හිමිවනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට !

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට තැත් කළ...

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...