හතර දෙනාගේ කැබිනට්ටුවක් හදනවා – හරිනි

Date:

කොළඹ LNW:දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලා අස්වීම නිසා හිස්ව තිබෙන අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් අනතුරුව සිව් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඇය මේ බව කියා සිටියේ.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායමෙන් කැබිනට්ටුව පත්කෙරෙනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් කෙටිකාලීන වගාවන් සඳහා ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW : අයහපත් කාලගුණික තත්ත්වය...

පොලීසියට තවත් සැලකිලි – මුදල්වලට ගෙවල් ගන්නත් කැබිනට් අනුමැතිය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද...

මහනුවර යාපනය මාර්ගය ගැන කතා බහක්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW : මහනුවර යාපනය මාර්ගයේ...

රජයේ රෝහල්වල රුධිර කාන්දුකරණ සේවා පුළුල් කිරීම ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW : රජයේ රෝහල්වල රුධිර...