නව ජනාධිපති ලේකම් පත් කෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (23) පත්කර තිබේ.

ආචාර්ය නන්දික සනත් කුමානායක මහත‌ා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හදාරා ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ Integrity development advisor ලෙස ද කටයුතු කර ඇත.

ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...