ගතින් දඩබ්බර හිතින් සුන්දර වුන්ගේ ඇස ගැටුණු දසුන් කිහිපයක්!

0
145

සටහන – පුලී

සැප්තැම්බර් 23, කොළඹ (LNW): ටෙඩී බෙයාර්ස්ලා ඕනෑම අයෙකුගේ ළමාවිය සතුටු කරන සෙල්ලම් බඩුවක් කීවොත් මා නිවැරදිය, සැබෑ ජීවිතයේදී සැබෑ වලසුන් වැළඳ ගැනීමට නොහැකි නිසා ඒ අත්දැකීම මෙලෙස ගැනීමට ගත් උපායමාර්ගයකි.

රාත්තල් 700 ක් පමණ බරක් සහිතව සිටින මෙම වලසුන් ඔබට සමීප වීමට ඉඩ දීම නරක අදහසක් බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වෙතත්, ඔවුන් වැළඳ ගැනීම, ඔවුන් සමඟ විනෝද වීම සහ සෙල්ලම් කිරීම දැකීම ජීවිතයේ සරල සතුටක් වුවත් එය එතරම් ඇඟට ගුණ නොවේ. නමුත් ඔවුන් මෘදු සිත් ඇති ගතින් යෝධයන් විය හැකිය, ගලා යන ජලයේ ඇවිදිමින්, බෙරි වර්ග අනුභව කරමින්, ඔවුන්ගේ පැටවුන් රැකබලා ගන්නා සරල ජීවීන් කොටසකි.

අද අපි දැකබලා ගන්න යන්නේ අන්න එවැනි ගතින් දඩබ්බර හිතින් සුන්දර වලසුන්ගේ ඇස ගැටුණු ඡායාරූප කිහිපයකි.

Contest.

A bear walks up a hill during sunrise
A bear is out for a four-legged stroll in the golden summer light of late evening. Jonathan Kuiper, Wyoming, 2021
A bear has a mouthful of grass
A bear chows down on a mouthful of grass after emerging from a long winter hibernation. Robin Biswas, Canada, 2021
A bear and cub walk through the snow
A bear leads a cub through the snow in the Absaroka Mountains.  Natasha Winterrose, Wyoming, 2021
A young bear stands with a overcast sky in the background
Sunlight piercing through storm clouds after rainfall at Lake Clark serves as a backdrop for a bear cub with muddy paws.  Leighton Lum, Alaska, 2021
Two bears walk together in a field
In the golden light of the fall season, this mama bear and her cub are beautifully backlit in the afternoon light.  Twila Hedges, Canada, 2020
A bear is about to grab a salmon in his mouth
Each bear has its own technique to catch fish. This one’s open-wide strategy seems to be working.Thomas Vijayan, Alaska, 2016
A bear shakes in a lake
Droplets create a spectacular spray as a bear shakes off the water while fishing in the rivers outside Bella Coola, British Columbia. Peter Lonergan, Canada, 2017
A bear has a fish on the back of its head
A bear loses its grip on a fish that survived a brush with death and avoided becoming a meal. Thomas Vijayan, Alaska, 2019
A bear cub sits on its mother's back in a lake
Like their human counterparts, bear parents also take on the duty of “driving” their cubs around. Robert Scriba, Canada, 2009
A bear floats on its back in a lake
Baring its sharp teeth, a fishing bear patiently waits for supper to arrive. Robin Courtney, Alaska, 2011
Three bears eat fish next to each other
Sharing is caring with this bear trio, devouring a salmon together. Cheng Chang, Alaska, 2022
Two bears stand next to each other one is smiling
Grinning bears seemingly like what they’re seeing as they observe their wintry surroundings. Nathaniel Garcia, Montana, 2023
Two bears play at the beach
Two bears play along the shore, seemingly enjoying the waves, sand and each other. Andrew Sentipal, Alaska, 2021
A bear cub lays on top of it's mother
A solitary bear blocks the road along the Alaska Highway in the Yukon. Is it hoping for a ride? Geoffrey Prior, Canada, 2022