නීපා වෛරසය මැඩ පවත්වන්න දැන්ම සිට අවධානය යොමු කරන්න – විපක්ෂ නායක සජිත් රජයෙන් ඉල්ලයි

Date:

නීපා වෛරසය වේගයෙන් ඉන්දියාව බංගලාදේශය, සිංගප්පූරුව හා පිලිපීනය යන රට ව්‍යාප්ත වන බවත් එය එය දැඩි අවදානමක් සහිත වෛරසයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බවත් මෙම වෛරසයේ මරණ අනුපාතය සියයට 40ත් 75 අතර බැවින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම මෙය මැඩපැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු කරන මෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත වූවන්ගෙන් ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...