රනිල් එක්ක එකතු වෙන්නේ නෑ.සමගියේ අගමැති අපේක්ෂක මම – සජිත්

Date:

කොළඹ LNW:ඉදිරි මහ මැතිවරණයේදී සමඟි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වෙන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම යෝජනාව සමඟි ජන බලවේගයේ පක්ෂ රැස්වීමේදී ඒකමතිකව සම්මත වූ බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීමක් සිදුනොවන බවද ඔහු කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියළු රාජ්‍ය සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි!

කොළඹ LNW: අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් නොවූ සියළු රාජ්‍ය...

රනිල් නැවතත් පාර්ලිමේන්තුවට ??

දරුණු සුළි කුණාටුවෙන් පසු රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය...

ආපදා අනතුරු ඇඟවීම් නොසලකා හැරි ආණ්ඩුව මහජනතාව අමාරුවේ දැමූ හැටි

ඇඩොල්ෆ් විසිනි දිට්වා සුලිකුණාටුවට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය හමුවේ මහජනතාව...