නේපාලයේ කත්මණ්ඩු නුවරට ආ හිටපු ජනපති ගෝඨාභය!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ (LNW):

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23) නේපාලයේ කත්මණ්ඩු නුවරට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු සඳුදා උදෑසන කත්මන්ඩු නුවර වෙත ළඟාවි ඇති අතර ලලිත්පූර්හි ජම්සිඛෙල් හි විවන්ත හෝටලයේ නවාතැන් ගෙන සිටින බව සඳහන් වේ.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංචාරයේදී ඔහු සහභාගී වන වැඩසටහන් සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන මේ වන විට සලසා ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා අනතුරු ඇඟවීම් නොසලකා හැරි ආණ්ඩුව මහජනතාව අමාරුවේ දැමූ හැටි

ඇඩොල්ෆ් විසිනි දිට්වා සුලිකුණාටුවට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය හමුවේ මහජනතාව...

ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : අද (30) පස්වරුවේ...

පවතින ආපදා තත්ත්වය මත විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : පවතින ආපදා තත්ත්වය...