විශ්ව වෙනුවට නිශාන් පීරිස්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 24, (LNW) කොළඹ :

විශ්ව ප්‍රනාන්දු පුහුණුවීම්වල නිරතව සිටියදී ඔහුගේ දකුණු ඉහළ කොටසේ ඇති වූ ආබාධයක් නිසා ඔහුව පුනරුත්ථාපනය සඳහා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
විශ්ව ප්‍රනාන්දු වෙනුවට 27 හැවිරිදි දකුණත් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් නවසීලන්තයට එරෙහිව පැවත්වෙන් ටෙස්ට් තරගාවලියේ සංචිතයට එක් කර ඇත.විශ්ව මදවේග පන්දු යවන්නෙක් වුව ද,ගාල්ල තණතීරුවට වඩාත් යෝග්‍ය දඟ පන්දු යවන්නන් බැවින් මේ අවස්ථාව නිශාන් වෙත ලබා දෙන්නට තේරීම් කමිටුව තීරණය කරන්නට ඇත.


මීගමුව ශාන්ත පීතර විද්‍යාලය හරහා ක්‍රිකට් පිටියට පිවිස තිබෙන 27 හැවිරිදි නිශාන් වර්ථමානයේ නියෝජනය කරන්නේ මීගමුව ක්‍රිකට් ක්‍රීඩා සමාජයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

මෙණ්ඩිස් වෙල්ලාලගේට වීරත්වය පුද කළ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: කාසියේ වාසියත් සමඟ පළමුව...

කාලගුණයේ වෙනසක් – පළාත් කිහිපයකට වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 23) සවස් කාලයේ සිට...