ගාල්ලේ වෙඩි තැබීමක්. ව්‍යාපාරිකයෙක් මරුට !

ගාල්ල ඩික්සන් මාවතේ ඊයේ (23) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රී 07.30 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්.

මෙයින් මියගොස් ඇත්තේ ගාල්ල නගරයේ රෙදිපිළි වෙළඳසලක් පවත්වාගෙන යන ලලිත් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකි.

ඔහු සිය ව්‍යාපාරික කටයුතු නිමවා තම මෝටර් රථයෙන් නිවසට යන අතරතුර ඩික්සන් පාරේ පාළු ස්ථානයකදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුර ඇඟවීම් තුනක් ඉවතට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දැදුරු ඔය ඇතුළු ජලාශ තුනක් ආශ්‍රිතව නිකුත්...

ලෝක වාර්තාවක් බිඳවැටුණු Rawalpindi හි ඓතිහාසික එක්දින තරගය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන්...

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු...