ආචාර්ය නන්දලාල් සහ ජනාධිපති අනුර අතර හමුවක්!

0
1418

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ (LNW):

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර, මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද එක්ව තිබුණ බව සඳහන් වේ.

ඊයේ (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී, රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන බව පැවසේ.