විස්සයි විස්ස ලෝක කුසලානයේ විනිසුරු මඩුල්ලට ලංකාවෙන් දෙදෙනෙක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 25, (LNW) කොළඹ :

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග විනිසුරු කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් නිමාලි පෙරේරා ඇතුළත් වී තිබෙනවා.එසේම තරග තීරකවරුන්ගේ කමිටුවට මිචෙල් පෙරේරා ඇතුළත් වි තිබෙනවා.නිමාලි දේශීය ක්‍රිකට් පිටියේ ක්‍රීඩිකාවක ලෙස යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කර ඇති අතර මිචෙල් ක්‍රීඩිකාවක ලෙස නොව සිය හැකියාව මුල සිටම ක්‍රිකට් තීරක තනතුර සඳහා වෙන් කර තිබෙනවා.


පහත දක්වා තිබෙන්නේ අයිසීසි ය විසින් නම් කරන්නට යෙදුණ මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 13 දෙනෙකුගෙන් යුත් විනිසුරුවන් සහ තීරකයන් ඇතුළත් වන නාම ලේඛණයයි.
විනිසුරු: ලෝරන් ඇගන්බෑග්, කිම් කපු, සාරා දඹනේවානා, ඇනා හැරිස්, නිමාලි පෙරේරා, ක්ලෙයර් පෝලෝසක්, වර්ින්ද රතී, සූ රෙඩ්ෆර්න්, එලෝයිස් ෂෙරිඩන්, ජැක්ලින් විලියම්ස්.

තරග තීරකවරුන්: ෂැන්ඩ් රේ ෆ්රිට්ස්, ජීඑස් ලක්ෂ්මී, මිචෙල් පෙරේරා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නව මංසන්ධියක: නායකත්ව විකල්පයක් ලෙස බිනෝද් චෞද්‍රි

විශේෂ ලිපිකරුවකු විසිනි ජනවාරි 28, ලෝකය (LNW): නේපාලය අද දුර්ලභ...

ලොව සුපතල Ken Dollගේ වසර 65 කට පසු හෙළිවූ අපූරු රහස…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව සුපතල කෙන්...

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ සිද්ධියෙන් කථානායකත් වරද්දාගෙනද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පාලනය වන නීති...

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...