මේ වසරේ ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඉපැයූ ලාභය මෙන්න..

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25 කොළඹ LNW :

2025 වසරේ මුල් මාස 08 දී ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන විසිදෙදහස් එකසිය තිහක ලාභයක් උපයා ඇති අතර එයින් රුපියල් කෝටි 500 ක් රජයට ලබාදී ඇති බවත් එම සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...