ඥාණදීප හිමිගේ ධනය ගැන හොයන්න සීඅයිඩියට පැමිණිල්ලක්.

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 25, කොළඹ LNW:

පසුගිය දිනයකදී මත්ද්‍රව්‍ය සමග හසු වූ චීවරධාරියකු සමග ගලිගමුවේ ඥානදීප නායක හාමුදුරුවන් සම්බන්ධතාවයක් ඇත්දැයි සොයා බලන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් නර තිබෙනවා.

පසුගිය දිනකදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරියා සමඟ එම නායක හාමුදුරුවන් සම්බන්ධතාවයක් ඇත්දැයි සොයා බලන ලෙස ඉල්ලමින් අද සමාජ මාධ්‍ය ක්‍රියාකාරී කැලුම් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කලා

එම මහා නායක හිමියන් විසින් මෙතරම් ධනයක් කෙසේ උපයා ගෙන ඇද්ද යනුවෙන් විමර්ශනයක් කර ජනතාවට දැන ගැනීමට ඉඩ සලස්වන ලෙසයි ඔහු පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඉල්ලා තිබෙන්නේ

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිවුර පැළද මෙම සංඝයා වහන්සේලා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වනවාද යන්නයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...

සුනාමි ඛේදවාචකයට වසර 21 යි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත...

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...