රජයේ ප්‍රතිපත්තිය ආර්ථිකය හැකිලීම නම් ව්‍යාපාර බංකොලොත් වීම අහන්න දෙයක් නෙවෙයි!(VIDEO)

Date:

කොළඹ LNW: රජයේ ප්‍රතිපත්තිය ආර්ථිකය හැකිලීම නම් ව්‍යාපාරිකයින් බංකොලොත් වීම ගැන අහන්නත් දෙයක් නොමැති බව ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

ආර්ථිකය හැකිලීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය ගැන කිසිවක් කිරීමට නොහැක බව මහ බැංකුවද පවසා තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

පොළී අනුපාත වැඩි කළ ගමන් සිදුවන්නේ ආර්ථිකය හැකිලීම බව හෙතෙම පෙන්වාදෙයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදීයි ධම්මික පෙරේරා මහතා මාධ්‍ය හමුවේ මේ මෙම අදහස් පළකළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...