බස් රථයක් මතට ගසක් කඩා වැටී අනතුරක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26 කොළඹ LNW :

අද (26) උදෑසන කොළඹ ඕල්කට් මාවතේ දුම්රිය මූලස්ථානය අසල දී බස් රථයක් මතට ගසක් කඩා වැටී අනතුරක් සිදුව ඇති අතර,අනතුරින් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.

ඒ අවට විශාල වාහන තදබදයක් ඇතිව තිබෙන බව අප වාර්තා කරු පැවසීය.

මේ වන විට වාහන එක් මන්තීරුවකින් පමණක් ගමන් කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: “I don’t care that they stole my idea… I care that they don’t have any of their own.” මානවයා ගැන නිකොලා...

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): නිකොලා ටෙස්ලාගේ දවසේ...

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...