ජනපති ඇමරිකානු සංචාරය අවසන් කරමින් ජපාන නිල සංචාරය අරඹයි!

Date:

කොළඹ LNW: එක්සත් ජාතීන්ගේ 80 වැනි සැසි වාරයට සහභාගී වීම සඳහා සිදුකළ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිමකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ. ඊයේ (25) රාත්‍රියේ ඇමරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත් වූ බවයි.

ජපානයේ නිල ආරාධනයකට අනුව සිදුවන එම සංචාරය එළඹෙන 27 වැනිදා සිට 30 වැනිදා දක්වා ක්‍රියාත්මකය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...