අධි ආරක්ෂිත කලාප අවශ්‍ය බයෙන් ජීවත් වෙන පාලකයන්ට – සරත් ෆොන්සේකා

Date:

රටේ යුද්ධයක් හෝ ත්‍රස්තවාදී ගැටලුවක් හෝ නොමැති අවස්ථාවක අධි ආරක්ෂිත කලාප පිහිටුවීමේ අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

සාමකාමී රටක් තුළ අධි ආරක්ෂිත කලාප අවශ්‍ය වන්නේ බයෙන් ජීවත් වන පාලකයන්ට පමණක් බවත්, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ නායකයන් ජනතාවට කෙතරම් බියෙන් සිටින්නේද යන්න අධි ආරක්ෂිත කලාප ස්ථාපිත කිරීම හරහා පැහැදිලි වන බවත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරනවා.

පාලකයන් කටයුතු කරන ආකාරය අනුව ස්ථාන කිහිපයක් පමණක් අධි ආරක්ෂිත කලාප ලෙස නම්කර ඔවුන්ට බේරීමට නොහැකි වනු ඇති බවත්, කරන්නට තිබුණේ ඔවුන් යන යන තැන ජංගම අධි ආරක්ෂිත කලාප පිහිටුවා ගැනීම බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...