තවත් අධ්‍යක්ෂවරයෙක් ඉල්ලා අස්වෙයි!

0
3757
Employee giving resignation letter to boss in office, closeup

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ (LNW)

අද (27) දින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව සඳහන් වේ.

රජයේ සියළු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති බව වාර්තා වේ.