ජනපති රනිල් හිටපු ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේට අවසන් ගෞරව දක්වයි

Date:

ඉකුත් ජූලි මස ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ගේ අවසන් කටයුතු අද (27) දින ජපානයේ ටෝකියෝ අගනුවර නිපොන් බුඩොකොන් හි පැවති අතර, ඊට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී සිය අවසන් ගෞරව දැක්විය.

මෙම අවස්ථාවට ජනපතිවරයා සමඟ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන්.

මෙම අවස්ථාවට එක්සත් ජනපදයේ උප ජනාධිපතිනි කමලා හැරිස් මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...