*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

අධ්‍යාපන අමාත්‍යාංශයට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ තනතුරු සඳහා වන පත්කිරීම් පාර්ශ්වකරුවන් විසින් ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව සිදුකිරීමට පියවර ගන්නා ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (27) දින අධ්‍යාපන අමාත්‍යාංශයට නියම කර ඇත.

ඒ අනුව අදාළ තනතුරු 4,718ක් සඳහා වන පත්කිරීම් සිදුකිරීමට අධිකරණය හමුවේ එකඟතාවයක් ඇති වී ඇති අතර , අදාළ පත්කිරීම් සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan