කොළඹ LNW: එළඹෙන 30 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිත අතර පාරිභෝගික ජනතාවගේ ඇගට දැනෙන වෙනසක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
මේ වන විට ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල පහත වැටීම හේතුවෙන් එම සහනය පාරිභෝගික ජනතාවට ලබා දීමේ අරමුණින් එළඹෙන 30 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන බව සඳහන්.
ආශිකා බ්රාහ්මණ