CID හිටපු අධ්‍යක්ෂ හිරු නාලිකාවට සහ මාධ්‍යවේදී චමුදිතට එරෙහිව නඩු මඟට!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් හිරු මාධ්‍ය ආයතනය අයත් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පුද්ගලික සමාගමට හා එහි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම යන අයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොණු කර තිබේ.  රාජකාරීමය වශයෙන් පොලිස් සේවය තුළ කීර්තිනාමයක් දිනා සිටි තමන් වෙත පසුගිය වසරේ ඔක්තෝම්බර් 19 වැනි දින ”පත්තරේ විස්තරේ” රූපවාහිනී … Continue reading CID හිටපු අධ්‍යක්ෂ හිරු නාලිකාවට සහ මාධ්‍යවේදී චමුදිතට එරෙහිව නඩු මඟට!