ජ’පුර හොඳම තුන අතරට!

Date:

කොළඹ LNW:ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ”ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024” ශ්‍රී ලංකාවේ හොඳම තෙවැනි විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබේ.

එම විශ්වවිද්‍යාලය පසුගිය වසරේ (2023) ශ්‍රේණිගත කිරීම්වලදී ඉහළතම විශ්ව විද්‍යාලයක් ලෙස ලැයිස්තුගත කළ අතර මෙම වසරේ කාර්ය සාධනය සැළකිය යුතු ලෙස වැඩි දියුණු වීමත් සමඟ ලෝක ශ්‍රේණිගත කිරීමේ 1,501 වැනි ස්ථානයට පත්ව ඇත.

මෙහිදී ක්ෂේත්‍ර හතරක් යටතේ කාර්ය සාධනය මැනෙන අතර දර්ශක 13 ක් මත පදනම් තීරණ ගැනීම සිදුවෙයි.

ඉගැන්වීම, පර්යේෂණ, දැනුම හුවමාරුව සහ ජාත්‍යන්තර දැක්ම එම ක්ෂේත්‍ර වේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...