PT5 අද සිට දිස්වේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ (LNW):

පෘතුවියේ ජනතාවට නව අභ්‍යවකාශ අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව උදා වන බව පැවසේ. ඒ මීටර් 10ක විෂ්කම්භයකින් යුත් කුඩා සඳක් පෘතුවි ගුරුත්වාකර්ෂණයට හසුවී තාවකාලිකව කක්ෂගත වීම හේතුවෙනි.

පෘතුවිය ආසන්නයේ ගමන් කරමින් පැවති 2024 පීට් ෆයිව් නැමැති ග්‍රහයා මෙලෙස තාවකාලිකව පෘතුවිය වටා භ්‍රමණවාර ආරම්භ කර තිබෙන බව සඳහන් වේ.

අද (29) සිට නොවැම්බර් 25 වනදා , පෘතුවි චන්ද්‍රයාට වඩා අතිශයින්ම කුඩා මෙම චන්ද්‍රයා දක්වා පෘතුවිය වටා භ්‍රමණය සිදුවන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...