පස් කන්දට යටවූවන්ගේ සිරුරු හමුවෙයි…

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29 කොළඹ LNW :

අද (29) පෙරවරුවේ මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී තිබුණු අතර, ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් අතර තුරදී , යට වූ තිදෙනාගේම සිරුරු සොයා ගෙන ඇති බව වාර්තා වේ.

සබැඳි පුවත්..

කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටේ:බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: BNI Indonesia International Challenge...

Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: වැරදි තොරතුරු මත සහ...

සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)

කොළඹ LNW: අදට යෙදී තිබෙන 36 වෙනි ඉල්මහ විරු...

විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...