රනිල්ගේ නායකත්වයෙන් අපි සන්ධානයක් හදනවා – මහින්දානන්ද අලුත්ගමගේ

Date:

කොළඹ LNW:පසුගිය ජනපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු දෙනා එක් කර ගනිමින් ඒකාබද්ධ සන්ධානයක් ගොඩනගා මහ මැතිවරණයේ දී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය බිහිකරන බවයි අලුත්ගමගේ සමතා සඳහන් කරන්නේ.

වික්‍රමසිංහ මහතා සන්ධානයට නායකත්වය දුන්නද මහ මැතිවරණයට හෝ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් නොවන බවද ඔහු කියාසිටියි.

කෙසේවෙතත් ජනතාව වැඩි බලාපොරොත්තු තබාගෙන ආණ්ඩු හැදූ විට එම පාලනය ගෙනයාම ඉතා අපහසු බවයි හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...