හොග්වර්ට්ස් හි මැක්ගොනගල් මහාචාර්යවරියගේ පහන නිවී ගොස් දින කිහිපයක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
සැප්තැම්බර් 30 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
 ‘හැරී පොටර්’ හි ප්‍රොෆෙසර් Minerva McGonagall කියන්නේ කතාමාලාව පුරාම හිත් ඇද බැද ගත් චරිතයක්. ඇය නමින් මැගී ස්මිත් ‍ය.

සැප්තැම්බර් 27 සිකුරාදා ඇගේ වියෝව පිළිබඳ පුවත හොලිවුඩයේ විශාල රික්තයක් ඇති කළ අතර, කිසිවකුට අමතක කළ නොහැකි චරිතයක් වනු ඇත්තේ ඇය සිය නිර්මාණවලින් කාගේත් හදවත් තුළ සටහන් වූ බැවිනි.

‘The Secret Garden’, ‘Nanny Macphee Returns’ සහ තවත් බොහෝ චිත්‍රපටවල අමතක නොවන චරිතයක් නිරූපණය කිරීම සඳහා ප්‍රසිද්ධියට පත් වූ ඇය ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ද ගෞරව උපහාරය ද ලබා ගත් අයෙකි.

ඩැනියෙල් රැඩ්ක්ලිෆ්, එමා වොට්සන් ඇතුළු ඇගේ ‘හැරී පොටර්’ නළු නිළියන් ඔවුන්ගේ මහාචාර්ය මිනර්වා මැක්ගොනගල්ට සමු දීමට ද අමතක නොකර සිටියහ.

ඉතින් හොග්වර්ට්ස් හි මහාචාර්ය ඩම්බල්ඩෝර් ගේ අහිමිවීමත්, දැන් මහාචාර්ය මිනර්වා මැක්ගොනගල් ගේ අහිමිවීමත් මහත් පාඩුවක් වී හමාරය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...