අවශ්‍ය මොහොතේ පොහොර සහනාධාරය නොලැබුණොත් වෙනදේ

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ (LNW):

මහ කන්නය හෙටින් ආරම්භ වන අතර, මහකන්නයට අවශ්‍ය මොහොතේ පොහොර සහනාධාරය නොලැබුණොත් අපේක්ෂා කරන පරිදී රටට අවශ්‍ය සහල් තොග ලබා ගැනීම දුෂ්කරවන බව ගොවි ජනතාව පවසති.

ගොවීන් පවසන්නේ, පොහොර සහනාධාරය ඒ වන විට නොලැබුණහොත් අපේක්ෂිත අස්වැන්න නොලැබෙන බවයි .

මහකන්නයේදී කිසිදු බාධාවකින් තොරව වී ගොවිතැන් කටයුතු කර ගැනීම සඳහා රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දීමට ජනාධිපතිවරයා පසුගියදා තීරණය කර තිබෙන බව ඔවුන් සඳහන් කළේය.

එමෙන්ම නොවැම්බර් මාසයේ මැතිවරණය අවසන්වන තෙක් තමන්ට සහනාධාරය නොලැබුණොත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ඔවුන් පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): https://open.spotify.com/episode/166crhjQUNLAyKiQAqsyuM?si=jPDh7e-uRFyV7sIRbFW3rQ හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...