ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය මැද අන්තරෙත් විරෝධතාවක!(PHOTOS)

Date:

කොළඹ LNW:අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (30) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කර තිබෙන අත්තනෝමතික පන්ති තහනම් කිරීම වහා හකුලා ගන්න ලෙස බලකරමින් සහ NDT හි මිලිටරිකරණ පාලනය අවසන් කර ඒ සඳහා සුදුසුකම් ලත් අධ්‍යක්ෂකරවයෙක් පත්කරන ලෙස ඉල්ලා එම විරෝධතාව පැවැත්විය.

කොළඹ විශ්ව විද්‍යාලය අසලින් ඇරඹි විරෝධතා පාගමන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ගිය අතර එහිදී ශිෂ්‍යයින් පස්දෙනෙකුට බලධාරීන් සමඟ සාකච්ජාවක් සඳහා අවස්ථාව සැලසුණි.

එම සාකච්ජාවෙන් පසු විරෝධතාව අවසන් කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...