ගෝවින්දාට වෙඩි පත්තු වෙයි!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 01 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
බොලිවුඩයේ සුපිරි නළු ගෝවින්දා ස්වයංක්‍රීය වෙඩි උණ්ඩයකට ගොදුරු වූ අවස්ථාව පිළිබඳව ඔහුගේ කළමනාකරු ශෂී සිංහා විසින් අඟහරුවාදා(අද) ප්‍රකාශයක් නිකුත් කළේය.

ජනප්‍රිය බොලිවුඩ් නළු ගෝවින්දා සිය නිවස තුළදී තම බලපත්‍රලාභී රිවෝල්වරයෙන් අහම්බෙන් බිම වැටී ඉන් කකුලට වෙඩි වැඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සිදුව ඇත්තේ අලුයම 4.45ට පමණ වන අතර ඔහු ඔහු වහාම මුම්බායි හි CritiCare රෝහලට ඇතුළත් කරන ලදී.

ඔහු මේ වනවිට බරපතල තත්ත්වයක නොසිටින බව කළමනාකරු වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...