ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම BYD විදුලි වාහන සඳහා අත්තිකාරම් ගැනීම නවතා දමයි !

සටහන – රුවන් නෙළුගොල්ල චීනයේ නිෂ්පාදිත BYD වාහන මෙරටට ගෙන්වීමේ සහ බෙදාහැරීමේ බලයලත් අලෙවි නියෝජිතයා වන ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම BYD විදුලි වාහන ඇනවුම් සඳහා අත්තිකාරම් මුදල් ලබාගැනීම නතර කිරීමට තීරණය කර තිබේ. ඒ, එම විදුලි වාහනවල මෝටර් ධාරිතාවය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත ශ්‍රී ලංකා රේගුව සමග උද්ගතව ඇති තත්වය හමුවේ ය. ඊයේ … Continue reading ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම BYD විදුලි වාහන සඳහා අත්තිකාරම් ගැනීම නවතා දමයි !