ශතක දෙකක් වාර්තා වුණ තරගයක්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 02, කොළඹ LNW:


ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසානය සටහන් වූයේ ඔස්ට්‍රේලියාවට ලකුණු 89 ක ජයක් හිමි වෙමින්ය.එහෙත් මේ තරගයේදි ශතක දෙකක් වාර්තා වීම කැපී පෙණින.ඒ ශතක මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු ශතකයන්ය.
පළමු ශතකය වාර්තා කළේ ඈස් ගාර්ඩ්නර්ය.ඇය පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාවේ ලකුණු පූවරුව 326 ක් දක්වා ඔසවා තබන්නට දායක වෙමින් පන්දු 83 දී ලකුණු 115 ක් වාර්තා කරන්නට සමත් විය.සෙවැනි ශතකයේ හිමිකාරිය නවසීලන්ත නායිකා සොෆි ඩිවයිව්ගේ ට.ලකුණු 326 ක දැවන්ත ලකුණු පූවරුවක් සමඟ සටන් කරන්නට තීරණය කරමින්,දිය සහයිකාවන් එකා පිට එකා බැස යද්දී හුදෙකලාව ඩිවයින් ලකුණු 111 ක් රැස් කළේ පන්දු 112 දී ය.


කෙසේ නමුත් මේ දකවා නිමා වූ තරග දෙකම නිමා වූයේ වැඩි ලකුණු ප්‍රමාණයකින් ප්‍රතිවාදීන්ට ජය හිමි කර දෙමින්ය.අද ශ්‍රී ලංකාවට වැදගත්ය.ශ්‍රී ලංකාවේ තරග අරඹමින් බකිස්තානය සහ බංගලාදේශය පිටියට පිවිසෙන්නේය.
පහතින් දක්වා ඇත්තේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත තරගයේ ලකුණු සටහනට පිවිසෙන මඟය.
https://bit.ly/3IOt1hA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...