කොළඹ LNW:ආයතන 457ක නියෝජිතයන්ට පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
එම අදාළ සියලුම ආයතන අද (2) දිනයේ දී කෝප් කමිටුව වෙත කැඳවා ඇති අතර කෝප් කමිටුවේ සිදුවන කාර්ය භාරය සහ එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ දී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබද සාකච්ඡා කිරිමේ අරමුණෙන් එම කැඳවීම සිදුකර ඇත.
අදාළ ආයතනවල විගණනයන් පිළිබඳව සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබදව මූලික තොරතුරු ලබා ගැනීමටද නියමිත බව සඳහන්.
ආශිකා බ්‍රාහ්මණ
