තවත් නව සභාපතිවරුන් දෙදෙනෙක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ (LNW):

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට නව සභාපතිවරුන් දෙදෙනකු පත්කර ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස සමන් ජයසිංහ පත්කර ඇත.

ඔහු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස මීට පෙරදී කටයුතු කළ අතර, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දීප්ති උපුල් සුමනසේකර පත්කර තිබේ.

නව සභාපතිවරුන් දෙදෙනා පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති වැවිලි අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තිගෙන් පසුගියදා සිය පත්වීමේ ලිපි බාර ගත් බව සඳහන් වේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...